HOT

BS වලදී ඔයාට ඇතිවන සියලුම ප්‍රශ්නවලට විසඳුම්!

දැන් ඔබටත් මිලදී ගත හැක!

Charaka Dhananjaya - A/L Business Studies Teacher

2028 නව පංති
ඇරඹුනා.

A/L Business Studies සඳහා නිවැරදි මගපෙන්වීම,

සරලව, පැහැදිලිව සහ ප්‍රතිපල සමගින්

7000+

A passes, 2013-2025

2x Island 1st

2017 & 2020 - plus 13 District 1st (2016-2023)

13

Years teaching A/L BS

BS වලදී ඔයාට ඇතිවන සියලුම ප්‍රශ්නවලට විසඳුම්! +5 photos
HOT Important Notice

BS වලදී ඔයාට ඇතිවන සියලුම ප්‍රශ්නවලට විසඳුම්!

දැන් ඔබටත් මිලදී ගත හැක!

About Charaka Dhananjaya

OUR STORY

About Charaka Dhananjaya

අ.පො.ස උසස් පෙළ විභාගයෙන් 7 වන ස්ථානය ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ මුල් දහ දෙනා අතරට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකරණ හා වාණිජ පීඨයේ විශිෂ්ටතම උපාධිය වන ගණකාධිකාරණය පිළිබඳ තම ප්‍රථම උපාධිය සාර්ථකව අවසන් කර,

කොළඹ, ගමපහ, ගාල්ල, සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි අ.පො.ස උසස් පෙළ වාණිජ අංශයේ සිසු දරුවන්ට ව්‍යාපාර අද්‍යනය විෂය පන්තිය තුලදීම පාඩම් කරවීමේ ක්‍රමවේදය හදුන්වා දුන් ප්‍රමුඛතම ගුරුවරයා වේ.

මෙම සුවිශේෂී ක්‍රමවේදය ඔස්සේ නිරන්තරයෙන් දරුවන් සමග සිටිමින් දිවයිනේ ප්‍රමුඛතම දිස්ත්‍රික්කවල දහස් සංඛ්‍යාත දරු දැරියන්ට ව්‍යාපාර අද්‍යනය විෂය ඉගැන්වීම සිදු කර දශකයක් තුළ දිවයිනේ ප්‍රමුඛ ස්ථාන 3ක්. දිස්ත්‍රික් ප්‍රථමයන් 13ක් මුල් දහදෙනා අතරට 96ක් දායාද කළ එකම ගුරු පෞරුෂය වේ.

NEW BATCH OPEN

Business Studies - New Batch Opening

Advanced Level Classes

2028 Intake - Classes starting July 2026 Enroll now to secure your seat!

WHERE TO FIND THE CLASS

Institutes

Physical classes across the island, plus a fully synced online stream for students who can't attend in person.

SyZyGy logo
SyZyGy Location icon Galle

Coordinators

071 341 6664

Eyekon logo
Eyekon Location icon Matara

Coordinators

077 724 3734

SyZyGy logo
SyZyGy Location icon Gampaha

Coordinators

071 341 6664

Wasity logo
Wasity Location icon Kiribathgoda

Coordinators

071 341 6664

Sasip logo
Sasip Location icon Nugegoda

Coordinators

071 341 6664

Instar logo
Instar Location icon Akuressa

Coordinators

077 724 3734

Online Classes

Business Studies - 2027 Theory 2nd Group

Business Studies - 2027 Theory 2nd Group

Subject: ව්‍යාපාර අධ්‍යයනය

Register Now
Business Studies - 2028 Theory

Business Studies - 2028 Theory

Subject: ව්‍යාපාර අධ්‍යයනය

Register Now
2026 BS Online Paper Class

2026 BS Online Paper Class

Subject: ව්‍යාපාර අධ්‍යයනය

Register Now
View All on Edumix LMS →

Newly Opened

2028 A/L

Online Monday - 7.30 p.m - 9.30

FREE SEMINARS & LESSONS

නොමිලේ සම්මන්ත්‍රණ සහ වීඩියෝ පාඩම්

සියලුම උසස් පෙළ වාණිජ අංශයේ දරුවන් වෙනුවෙන් විශේෂ සම්මන්ත්‍රණ, ඒකක පුනරීක්ෂණ දේශන සහ නිබන්ධන (PDF) නොමිලේ ලබාගන්න.

2028 AL - 01 වන පාඩම – ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය
2028 AL

2028 AL - 01 වන පාඩම – ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය

📚 2028 උසස් පෙළ | ව්‍යාපාර අධ්‍යයනය 🔥 01 වන පාඩම – ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය 📝 මෙම පාඩමට අදාළ සියලුම පසුගිය විභාග ප්‍රශ්න සහ ඒවාට අදාළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නොමිලේ ලබාගත හැක. 🎯 💯 පන්තිය තුළම සියලු කරුණු පාඩම් කරවන ලංකාවේ එකම BS පන්තිය! 👨‍🏫 චරක ධනංජය 🌐 www.bs.lk

🎬 9 Videos
Watch Free →
2026.10.21 2027 A/L PAPER CLASS
2027 A/L

2026.10.21 2027 A/L PAPER CLASS

🎬 1 Video
Watch Free →

TIME TABLE

Recent Classes

2027 A/L - Theory

Book icon

SyZyGy , Gampaha

Sunday : 3.30 p.m - 5.30 p.m

Book icon

Syzygy - Gampaha

Monday : 8.00 a.m - 10.30 a.m

Book icon

Wasity, Kiribathgoda

Sunday : 12.45 p.m - 3.00 p.m

Book icon

Sasip, Nugegoda

Wednesday : 8.00 a.m - 10.30 a.m

Book icon

Eyekon, Matara

Thursday : 8.00 A.m - 12.00 p.m

Book icon

SyZyGy , Galle

Friday : 08.00 a.m - 12.30 p.m

Book icon

Online

Monday : 7.30 p.m -09.30 p.m

2027 AL - REVISION

Book icon

Syzygy - Gampaha

Monday : 11.00 a.m - 02.00 p.m

Book icon

Eyekon - Matara

Thursday : 1.00 p.m - 04.30 p.m

Book icon

Sasip - Nugegoda

Wednesday : 11.00 a.m - 2.00 p.m

Book icon

Syzygy - Galle

Friday : 01.30 p.m - 5.00 p.m

Book icon

Online

Saturday : 09.30 p.m - 11.30 p.m

2028 A/L - Theory

Book icon

SyZyGy , Gampaha

Sunday : 7.30 a.m - 10.00 a.m

Book icon

Wasity, Kiribathgoda

Sunday : 10.30 a.m - 12.30 p.m

Book icon

Sasip, Nugegoda

Wednesday : 2.30 p.m - 5.30 p.m

Book icon

Eyekon, Matara

Saturday : 2.45 p.m - 05.15 p.m

Book icon

SyZyGy , Galle

Saturday : 11.00 a.m - 1.30 p.m

Book icon

Online

Monday : 7.30 p.m - 09.30 p.m

BS.LK logo

LMS

BS.LK

සිසුන් සඳහා නවීන ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක්

BS.LK LMS පද්ධතිය මගින් ඔබගේ සියලුම පාඩම්, notes, video lessons සහ assignments එකම තැනකින් පහසුවෙන් ලබාගත හැක. සිසුන්ට ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයකට සිට ඉගෙනුම් කටයුතු කරගෙන යාමට හැකි වන පරිදි මෙය නිර්මාණය කර ඇත. ඔබගේ ප්‍රගතිය track කර ගැනීමටත්, live classes වලට සම්බන්ධ වීමටත්, පසුගිය පාඩම් නැවත review කිරීමටත් අවස්ථාව සලසා දේ.

BS.LK Mobile App

Put Your Institute in Every Student’s Pocket

Launch a white branded Android app your students love using with secure offline lessons, lower data costs, and faster access to every class.

Download on Play Store
App Store iOS
iOS App Coming Soon

LMS

Score System

ප්‍රගතිය එකවර නරඹන්න

Score System මගින් සිසුන්ට තමන්ගේ විභාග ප්‍රතිඵල නරඹාගත හැක. විෂය අනුව දුර්වල analyze කරගෙන, දුර්වල අංශ මොනවාදැයි පහසුවෙන් හඳුනාගත හැක. එසේම, achievements සහ class එකේ leaderboard එකද මෙහිදී නරඹාගත හැකි අතර, එමගින් මිතුරන් සමග ඉගෙනීමට තවත් උනන්දුවක් ලබාගත හැක.

Marks
35 25 50 45 60 50 70 65 80 75 90
P1 P2 P3 P4 P5 P6 P7 P8 P9 P10 P11

ONLINE STORE

Book Store

අවශ්‍ය සියලුම study materials එකම තැනකින්

Study materials online pay කිරීම මගින් පහසුවෙන් purchase කරගත හැක. ක්ෂණිකව ලබාගැනීමේ පහසුකම මෙන්ම, tutes ඔබ වෙත deliver කරගැනීමේ පහසුකමද මෙහි ඇත.

Latest Books

600 MCQ විවරන

600 MCQ විවරන

Price: Rs. 1,200

Q & A Book (12 ශ්‍රේණිය)

Q & A Book (12 ශ්‍රේණිය)

Price: Rs. 1,500

Q & A Book (13 ශ්‍රේණිය)

Q & A Book (13 ශ්‍රේණිය)

Price: Rs. 1,500

Booster Book

Booster Book

Price: Rs. 1,500

Your A Grade in Business Studies starts with one decision.

Join the 2027 new batch today - seats are limited across every centre.