BS වලදී ඔයාට ඇතිවන සියලුම ප්‍රශ්නවලට විසඳුම්!
දැන් ඔබටත් මිලදී ගත හැක!
OUR STORY
About Charaka Dhananjaya
අ.පො.ස උසස් පෙළ විභාගයෙන් 7 වන ස්ථානය ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ මුල් දහ දෙනා අතරට පැමිණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකරණ හා වාණිජ පීඨයේ විශිෂ්ටතම උපාධිය වන ගණකාධිකාරණය පිළිබඳ තම ප්‍රථම උපාධිය සාර්ථකව අවසන් කර,
කොළඹ, ගමපහ, ගාල්ල, සහ මාතර යන දිස්ත්‍රික්කයන්හි අ.පො.ස උසස් පෙළ වාණිජ අංශයේ සිසු දරුවන්ට ව්‍යාපාර අද්‍යනය විෂය පන්තිය තුලදීම පාඩම් කරවීමේ ක්‍රමවේදය හදුන්වා දුන් ප්‍රමුඛතම ගුරුවරයා වේ.
මෙම සුවිශේෂී ක්‍රමවේදය ඔස්සේ නිරන්තරයෙන් දරුවන් සමග සිටිමින් දිවයිනේ ප්‍රමුඛතම දිස්ත්‍රික්කවල දහස් සංඛ්‍යාත දරු දැරියන්ට ව්‍යාපාර අද්‍යනය විෂය ඉගැන්වීම සිදු කර දශකයක් තුළ දිවයිනේ ප්රමුඛ ස්ථාන 3ක්. දිස්ත්‍රික් ප්‍රථමයන් 13ක් මුල් දහදෙනා අතරට 96ක් දායාද කළ එකම ගුරු පෞරුෂය වේ.
WHERE TO FIND THE CLASS
Institutes
Physical classes across the island, plus a fully synced online stream for students who can't attend in person.
Online Classes
Newly Opened
2028 A/L
FREE SEMINARS & LESSONS
නොමිලේ සම්මන්ත්රණ සහ වීඩියෝ පාඩම්
සියලුම උසස් පෙළ වාණිජ අංශයේ දරුවන් වෙනුවෙන් විශේෂ සම්මන්ත්රණ, ඒකක පුනරීක්ෂණ දේශන සහ නිබන්ධන (PDF) නොමිලේ ලබාගන්න.
Other
🚨 වාර විභාගය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ වැඩසටහන! 🚨
🔥📚 වාර විභාගයට ලෑස්තිද? 🎯 🚨 වාර විභාගය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ වැඩසටහන! 🚨 📖 වාර විභාගයට සාර්ථකව මුහුණ දෙන්න සූදානම් වෙන ඔයාලා හැමෝටම මෙන්න වටිනා අවස්ථාවක්! 💯 ✅ වාර විභාගයට සූදානම් විය යුතු ආකාරය ✅ විභාගයට අවශ්‍ය දැනුම ගොඩනඟා ගැනීමට මඟපෙන්වීම ✅ විභාගයට හොඳින් මුහුණ දීමට අවශ්‍ය උපදෙස් 📅 අද – නොවැම්බර් 04 ⏰ රාත්‍රී 8.30ට 👨🏫 චරක ධනංජය සර් සමඟ 💡 හොඳ ප්‍රතිඵලයකට යන්න නම් හොඳ සූදානමක් තියෙන්නම ඕනේ! 💪 📢 මේ වටිනා වැඩසටහන ගැන ඔයාගේ යාළුවන්ටත් කියන්න. ඔවුන්ටත් සම්බන්ධ වෙන්න මේ පණිවිඩය SHARE කරන්න! ❤️ 🐍 පන්තිය තුළම පාඩම් කරවන ලංකාවේ එකම BS පන්තිය! 👑 BS නම් චරක ධනංජය!
2027 AL
2027 AL STUDY PLAN - NOVEMBER
🚨 2027 A/L දරුවනේ... තව මාස 09යි! ⏳🔥 🎯 මේ මාස 09 හරියට කළමනාකරණය කරගත්තොත්, ඔයාටත් පුළුවන් සුපිරි ප්‍රතිඵලයකට යන්න! 💪📚 හොඳ ප්‍රතිඵලයකට යන්න නම් හොඳ සැලැස්මක් තියෙන්නම ඕනේ! ✅ 📅 NOVEMBER | DECEMBER | JANUARY මේ මාස 03 තුළ කොහොමද වැඩ කරන්නේ? 🤔 📌 පාඩම් කරන්න ඕනේ කොහොමද? 📌 කාලය හරියට කළමනාකරණය කරගන්නේ කොහොමද? 📌 හොඳ ප්‍රතිඵලයකට යන්න Study Plan එක හදාගන්නේ කොහොමද? 🔥 ඔයාගේ ඉදිරි මාස 03 වෙනුවෙන් සුපිරි STUDY PLAN එකක්! 🔴 අද රාත්‍රී 9.30ට LIVE! පහත Link ඔස්සේ සම්බන්ධ වෙන්න. 👇 ▶️ YouTube – https://youtube.com/live/nufiG2VUao8?feature=share 🌐 Website – https://bs.lk/free-classes 📞 වැඩි විස්තර සඳහා අමතන්න: 071 390 1390 ━━━━━━━━━━━━━━━━ 🏆 පන්තිය තුළම පාඩම් කරවන ලංකාවේ එකම BS පන්තිය! 💚 BS නම් CHARAKA DHANANJAYA! 💚
2028 AL
2028 AL - 01 වන පාඩම – ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය
📚 2028 උසස් පෙළ | ව්‍යාපාර අධ්‍යයනය 🔥 01 වන පාඩම – ව්‍යාපාර පදනම හා ව්‍යාපාර ක්‍රියාත්මක වන පරිසරය 📝 මෙම පාඩමට අදාළ සියලුම පසුගිය විභාග ප්‍රශ්න සහ ඒවාට අදාළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නොමිලේ ලබාගත හැක. 🎯 💯 පන්තිය තුළම සියලු කරුණු පාඩම් කරවන ලංකාවේ එකම BS පන්තිය! 👨🏫 චරක ධනංජය 🌐 www.bs.lk
TIME TABLE
Recent Classes
2027 A/L - Theory
SyZyGy , Gampaha
Sunday : 3.30 p.m - 5.30 p.m
Syzygy - Gampaha
Monday : 8.00 a.m - 10.30 a.m
Wasity, Kiribathgoda
Sunday : 12.45 p.m - 3.00 p.m
Sasip, Nugegoda
Wednesday : 8.00 a.m - 10.30 a.m
Eyekon, Matara
Thursday : 8.00 A.m - 12.00 p.m
SyZyGy , Galle
Friday : 08.00 a.m - 12.30 p.m
Online
Monday : 7.30 p.m -09.30 p.m
2027 AL - REVISION
Syzygy - Gampaha
Monday : 11.00 a.m - 02.00 p.m
Eyekon - Matara
Thursday : 1.00 p.m - 04.30 p.m
Sasip - Nugegoda
Wednesday : 11.00 a.m - 2.00 p.m
Syzygy - Galle
Friday : 01.30 p.m - 5.00 p.m
Online
Saturday : 09.30 p.m - 11.30 p.m
2028 A/L - Theory
SyZyGy , Gampaha
Sunday : 7.30 a.m - 10.00 a.m
Wasity, Kiribathgoda
Sunday : 10.30 a.m - 12.30 p.m
Sasip, Nugegoda
Wednesday : 2.30 p.m - 5.30 p.m
Eyekon, Matara
Saturday : 2.45 p.m - 05.15 p.m
SyZyGy , Galle
Saturday : 11.00 a.m - 1.30 p.m
Online
Monday : 7.30 p.m - 09.30 p.m
LMS
BS.LK
සිසුන් සඳහා නවීන ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක්
BS.LK LMS පද්ධතිය මගින් ඔබගේ සියලුම පාඩම්, notes, video lessons සහ assignments එකම තැනකින් පහසුවෙන් ලබාගත හැක. සිසුන්ට ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයකට සිට ඉගෙනුම් කටයුතු කරගෙන යාමට හැකි වන පරිදි මෙය නිර්මාණය කර ඇත. ඔබගේ ප්‍රගතිය track කර ගැනීමටත්, live classes වලට සම්බන්ධ වීමටත්, පසුගිය පාඩම් නැවත review කිරීමටත් අවස්ථාව සලසා දේ.
LMS
Score System
ප්‍රගතිය එකවර නරඹන්න
Score System මගින් සිසුන්ට තමන්ගේ විභාග ප්‍රතිඵල නරඹාගත හැක. විෂය අනුව දුර්වල analyze කරගෙන, දුර්වල අංශ මොනවාදැයි පහසුවෙන් හඳුනාගත හැක. එසේම, achievements සහ class එකේ leaderboard එකද මෙහිදී නරඹාගත හැකි අතර, එමගින් මිතුරන් සමග ඉගෙනීමට තවත් උනන්දුවක් ලබාගත හැක.